|
|
ආයතන අංශය |
ඉඩම් අංශය |
|||
|
|
කාරණය |
ගතවන කාලය |
කාරණය |
ගතවන කාලය |
|
|
1 |
ග්‍රාම නිලධාරි පදිංචිය සහතික හා චරිත සහතික අනු අත්සන් කිරිම |
විනාඩි 02 |
දීමනා පත්‍රයක අයිතිය බැහැර කිරිම |
මාස 02 |
|
|
2 |
විවිධ ආයතන වෙත යැවෙන ග්‍රාම නිලධාරි සහතික නිර්දේශ කිරිම |
විනාඩි 05 |
දීමනා පත්‍රයක පසු උරුමය නම් කිරිම |
මාස 02 |
|
|
3 |
විශ්‍රාමිකයන් සඳහා නිදහස් දුම්රිය බලපත්‍ර නිකුත් කිරිම |
විනාඩි 20 |
දිමනා පත්‍රයක ජිවිත භුක්තිය ලබාගැනිම |
මාස 02 |
|
|
4 |
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සදහා නිදහස් දුම්රිය බලපත්‍ර නිකුත් කිරිම |
විනාඩි 20 |
දිමනා පත්‍රයක මුල් අයිතිය ලබාගැනිම |
මාස 02 |
|
|
5 |
එක්දින සේවාව යටතේ හැදුනුම්පත් ලබාගැනිම සදහා නිර්දේශය ලබාදිම |
විනාඩි 10 |
එල්.එල්.බලපත්‍රයක මුල් අයිතිය ලබාගැනිම |
දින 03 |
|
|
6 |
ශිෂ්‍යාධාර සදහා නිර්දේශ ලබා දිම |
දින 01 |
එල්.එල්.බලපත්‍රයක පසු අයිතිය බැහැර කිරිම |
දින 03 |
|
|
7 |
සත්ත්ව ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කිරිම |
විනාඩි 20 |
එල්.එල්.බලපත්‍රයක ජිවිත භුක්තිය ලබාගැනිම |
දින 03 |
|
|
8 |
මියගිය අයගේ ගිණුම්වලින් මුදල් ලබාගැනිම සදහා නිර්දේශය ලබාදිම |
විනාඩි 15 |
එල්.එල්.බලපත්‍රයක මුල් අයිතිය ලබා ගැනිම |
දින 03 |
|
|
9 |
මෝටර් වාහන පැවරිම සදහා යොමු කිරිම |
විනාඩි 30 |
දිමනාපත්‍ර/බලපත්‍ර ඉඩමක තේ/රබ්ර් වගා කිරිම සදහා අවසර ලබා ගැනිම |
විනාඩි 15 |
|
|
10 |
රියදුරු බලපත්‍රය දිර්ඝ කිරිම |
විනාඩි 20 |
ණය මුදලක් ලබාගැනිම සදහා දිමනාපත්‍ර ඉඩමක් උගසට තැබිමට අනුමැතිය ලබාගැනිම |
විනාඩි 15 |
|
|
11 |
ව්‍යාපාර නාම ලියාපදිංචි කිරිම(එක් දින සේවාව) |
විනාඩි 30 |
දිමනාපත්‍ර/බලපත්‍ර ඉඩමක් මැනුම් කිරිමට අවසර ලබාගැනිම |
විනාඩි 15 |
|
|
12 |
ව්‍යාපාර නාම ලියාපදිංචි කිරිම(එක් දින සේවාව) |
දින 03 |
අනවසරයෙන් භුක්ති විදින එල්.එල්.බලපත්‍ර ඉඩමක බලපත්‍ර ලබාගැනිම |
මාන 03 |
|
|
13 |
විදුලි විරෝධතා පරික්ෂා කර,විදුලි බල මණ්ඩලය වෙත තීරණය දැන්විම |
සති 02 |
දිර්ඝ කාලින බදු බලපත්‍රයක් ලබා ගැනිම |
මාස 04 |
|
|
14 |
උකස් බලපත්‍ර නිකුත් කිරිම |
විනාඩි 30 |
ඊ.එස්.බලපත්‍ර ඉඩම් සදහා ස්ථිර බලපත්‍රයක් ලබාගැනිම |
මාස 02 |
|
|
15 |
(කළුගල්/වැලි/පස්)කැණිම් බලපත්‍රයක වලංගු කාලය දිර්ඝ කිරිම සදහා නිර්දේශ ලබාදිම |
විනාඩි 30 |
ඊ.එස්.බලපත්‍ර ඉඩමක් පැවරිම |
මාස 02 |
|
|
16 |
කැණිම් බලපත්‍ර සහිත තොටුපලකින් වැලි ගොඩ දැමිම සදහා අවසර ලබාදිම |
විනාඩි 30 |
අනවසරයෙන් භුක්ති විදිනු ලබන ඉඩමක් සදහා එල්.එල්.බලපත්‍රයක් ලබාගැනිම |
මාස 04 |
|
|
17 |
කොස්/දෙල් ගස් කැපිම සදහා අවසර ලබා දිම |
විනාඩි 30 |
කෙටිකාලින බදු/ඵලදා බදු බලපත්‍රයක් නිකුත් කිරිම |
දින 03 |
|
|
18 |
කොස්/දෙල් නොවන (විවිධ) ගස් කැපිව සදහා අවසර ලබා දිම |
විනාඩි 30 |
කෙටිකාලින බදු බලපත්‍ර/ඊ.එස්.බලපත්‍ර/ඵලදා බදු බලපත්‍ර දිරිඝ කිරිම |
විනාඩි 30 |
|
|
19 |
දැව පුවාහණ බලපත්‍රයක් ලබාගැනිම (වෙන්කර ඇති දින තුළ දි පමණි) |
පැය 01 |
සමෘද්ධි හා සමාජ සේවා අංශය |
||
|
20 |
ආදායම් සහතික නිකුත් කිරිම |
විනාඩි 20 |
සමෘද්ධි සහනාධෘරයක් ලබා ගැනිම |
මාස 01 |
|
|
21 |
වටිනාකම් සහතිකයක් නිකුත් කිරිම |
විනාඩි 20 |
අඩු ආදායම් ලාභි, ගර්භණි/කිරි දෙන මව්වරුන් සදහා පෝෂණ මල්ල ලබා දිම |
මාස 01 |
|
|
22 |
තක්සේරු වාර්තාවක් නිකුත් කිරිම |
විනාඩි 20 |
සමෘද්ධි දිමනාපත්‍රිකා මාරු කිරිම |
දින 14 |
|
|
23 |
විදේශ ගමන් බලපත්‍ර අයදුම්පතක් භාර ගැනිම |
විනාඩි 10 |
සමෘද්ධි සමාජ ආරක්ෂණ වන්දි ලබා දිම |
දින 07 |
|
|
|
සැලසුම් අංශය |
මහජනාධෘර කාඩ්පතක් නිකුත් කිරිම |
දින 45 |
||
|
24 |
කාන්තා සමිති ලියාපදිංචි කිරිම |
දින 02 |
අනියම් සහනාධෘර ලබාදිම |
දින 21 |
|
|
රෙජිස්ට්‍රාර් අංශය |
විශේෂ ආධාර(වෛද්‍ය, අධ්‍යාපන)සදහා නිර්දේශ යොමු කිරිම |
සති 01 |
|||
|
25 |
උප්පැන්න/විවාහ/මරණ සහතිකයක පිටපතක් ලබාගැනිම |
විනාඩි 05 |
ආබාධිත උපකරණ ලබාදිම සදහා නිර්දේශය යොමු කිරිම |
සති 01 |
|
|
26 |
කල්ගත වු උපතක් ලියාපදිංචි කිරිම සදහා යොමු කිරිම |
දින 03 |
වැඩිහිටි හැදුනුම්පතක් නිකුත් කිරිම |
විනාඩි 30 |
|
|
27 |
කල්ගත වු මරණයක් ලායාපදිංචි කිරිම සදහා යොමු කිරිම |
දින 03 |
ස්වෙච්ජා සංවිධාන ලියාපදිංචි කිරිම |
දින 10 |
|
|
28 |
උප්පැන්න සහතිකයේ ඇතුලත් කිරිම සදහා |
දින 03 |
කලායතන ලියාපදිංචි කිරිම |
මාස 01 |
|
|
29 |
උප්පැන්න සහතිකයේ සංශෝධන සදහා |
දින 03 |
ගිණුම් අංශය |
||
|
30 |
කාර්යාලය තුල දි විවාහයක් ලියාපදිංචි කිරිම |
විනාඩි 30 |
වාහන ආදායම් බලපත්‍රයක් ලබා ගැනිම |
විනාඩි 10 |
|
|
31 |
කොන්දොස්තර බලපත්‍රයක් ලබාගැනිම |
විනාඩි 10 |
|||
|
32 |
නව විශ්‍රාම වැටුපක් සකස් කිරිම |
සති 01 |
|||
|
33 |
විශ්‍රාමිකයන් සදහා වැටුප් විස්තරයක් ලබාගැනිම |
විනාඩි 20 |
|||
|
|
|||||
|
|
|
අනු අංකය |
සේවාව |
ග්‍රාම නිලධාරී විසින් කළයුතු සේවාවන් |
ගතවන කාලය |
||
|
1 |
චරිත සහතික / පදිංචි සහතික නිකුත් කිරිම |
1.1. සහතික තිබේ නම් 1.11. පදිංචිය සනාථ කිරීම අවශ්‍ය වන්නේ නම් ( පෞද්ගලිකව සෑහීමකට පත්වීම මත) |
වි. 15 දින 03 |
||
|
2 |
ආදායම් සහතික නිකුත් කිරීම සදහා නිර්දේශ කිරීම |
2.1. ලේඛන වලින් ආදායම තහවුරු වන්නේ නම් 2.11.ආදායම තහවුරු කරගත යුත්තේ නම් |
වි.30 |
||
|
3 |
වටිනාකම් සහතික නිකුත් කිරීම |
3.1.1 රු. 5000/- දක්වා සහතික නිකුත් කිරීම (තහවුරු වන්නේ නම්) 3.1.2.තහවුරු කරගත කරගත යුතු වන්නේ නම් 3.2.1. රු. 5000/- වැඩි සහතික සදහා ප්‍රා.ලේ. වෙත නිර්දේශ කිරිම. ( සහතික මගින් තහවුරු ව්නනේ නමි) |
|||
|
4 |
තක්සේරු වාර්තා |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම |
දින 02 |
||
|
5 |
හැදුනුම්පත් ලබා දීම |
සහතික කර ප්‍රාදේශීය ලේකම් වෙත භාරදීම කඩිනම් ඉල්ලුම්පතක් නම් හැදුනුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලැබුණු පසු පුද්ගලයන්ට නිකුත් කිරීම |
දින 07 දින 03 |
||
|
6 |
කොස් ගස් කැපීම |
එක ගසක් කැපීම සදහා නිර්දේශ ඉදිරිපත් කිරීමඑකට වැඩි සංඛ්යාවක් නිර්දේශ ඉදිරිපත් කිරීම (සෑහීමට පත් වන්නේ නම්) |
දින 01 දින 03 |
||
|
7 |
දැව ප්‍රවාහන බලපත්‍ර |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම දැව මුද්‍රා කිරීම |
දින 07 දින 1 |
||
|
8 |
ගිනි අවි බලපත්‍ර නිර්දේශය |
නිර්දේශය ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කිරීම |
දින 03 |
||
|
9 |
පුපුරණ ද්‍රව්‍ය |
නිර්දේශ ඉදිරිපත් කිරීම |
දින 03 |
||
|
10 |
මරණ වාර්තා ලබාදීම |
|
දින 02 |
||
|
11 |
ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ලබාදීම |
දින 03 |
||
|
12 |
පැමිණිලි පිටපත් ලබාදීම |
පවත්නා වර්ෂයේ නම් පෙර වර්ෂයකදී නම් |
දින 01 දින 03 |
||
|
13 |
මහජන ආධාර නිර්දේශය |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම |
දින 03 |
||
|
14 |
කල්ගතවු උපත් මරණ ලියාපදිංචි කිරීම |
නිර්දේශය ඉදිරිපත් කිරීම |
දින 03 |
||
|
15 |
ශිෂ්‍යධාර අයදුම්පත් නිර්දේශ කිරීම |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම |
දින 02 |
||
|
16 |
සත්ත්ව ප්‍රවාහන බලපත්‍ර |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම |
දින 03 |
||
|
17 |
ඉඩම් අයිතිය තහවුරු කිරීම |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම |
දින 03 |
||
|
18 |
විදුලිය හා ජලය පහසුකම් සදහා නිර්දේශ ලබාදීම |
නිර්දේශ ඉදිරිපත් කිරීම |
දින 03 |
||
|
19 |
විස්තීරණ ආපදා ආධාර නිර්දේශ ලබාදීම |
ක්ෂණික වාර්තා ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කිරීම විස්තරාත්මක වාර්තාව ඉදිරිපත් කිරීම |
පැය 06 දින 03 |
||
|
20 |
මී රා බලපත්‍ර (ඉල්ලීමක් ලදහොත්) |
නිර්දේශ කිරීම |
දින 03 |
||
|
21 |
විවිධ අවශ්‍යතා සදහා අවශ්‍ය නිර්දේශ හා වාර්තා ලබාදීම |
අදාළ ලියවිලි හා වාර්තා ලැබී ඇත්නම් නිර්දේශය ඉදිරිපත් කිරීම |
දින 03 |
||
|
22 |
ස්වේච්ඡා සංවිධාන ලියාපදිංචිය |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම |
දින 03 |
||
|
23 |
රජයේ ඉඩම් පිළිබද රාජකාරි |
අනවසර පදිංචිය පිළිබද වාර්තා කිරීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යැවිය යුතු අනෙකුත් වාර්තා හා නිර්දේශ |
වහාම දින 07 |
||
|
24 |
ගල්/වැලි/ඛනිජ ද්‍රව්‍ය ආඥා පනත යටතේ බලපත්‍ර නිකුත් කිරීම |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම |
දින 07 |
||
|
25 |
මත් පැන් බලපත්‍ර |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීමඩ |
දින 07 |
||
|
26 |
සාම නිලධාරී රාජකාරී |
සුළු ආරවුල් පිළිබද පැමිණිලි විභාග කිරීම |
දින 03 |
||
|
27 |
ජනාධිපති අරමුදලේ ආධාර ලබා දීම |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම |
දින 02 |

















